Sunday, May 25, 2014


ආදරේ ගැන මහවට ලියන්න මම දන්නේ නෑ..
හැබැයි එකම එක දෙයක් මම දන්නවා..
ඒ තමා ආදරේ කියන්න‍ේ මහම මහ විශාල උතුම් දෙයක් කියල..
මම ඉල්ලන්න‍ේ මෙච්චරයි ආදරේ විහිලුවට ගන්න එපා..
ඒ දේට පණ වගේ සලකන්න..
ගොඩාක් ආදරෙන් රැකගන්න..
ඒ උතුම් දේ රැකගන්න හිතට ගත්තා නම් හොදට පුලුවන්..
ආදරේ කියන්නේ පරිත්‍යාගයක් ....

~ ආදර හිතුවක්කාර සඳූ ~ (ටිකක් හිතුවක්කාර කොල්ලෙක් )
 
*:::* යාළුවන්ටත් බලන්න ශෙයාර් කරමුද ?? Like✔Comment ✔Tag ✔Share ...
යන ගමනන් අපේ පේජ් එකට ලයික් එකකුත් දාලම යමු මෙතනින් ...
https://www.facebook.com/sihinaissawwa

Friday, May 23, 2014


" මේ පුංචි මගේ හිතට හුස්මක් තියා...
හිත ඇතුලේ ඔබ ඉන්න ගැස්මක් වෙලා...
විකසිතව දලුලන්න පෙම් ප්‍රාර්ථනා...
ඇයි තාම ඔබ නාවේ මගේ වෙලා..
මේ පුංචි මගේ හිතට හුස්මක් තියා... "

මම මගේ රත්තරනේ මම ඔයාට ගොඩාක් ආදරෙයි මගේ සුදු නෝනා..
මේ හිත ආය කාටවත් දෙන්න මට බෑ මගේ රත්තරනේ..
මම දන්නවා ඔයාටත් මට දැනෙන මේ හැගිම මේ වගේ දැනෙනවා කියල..
ඒ වෙන කිසිම දෙයක් නිසා නෙවේ මගේ සුදු නෝනා..
ඔයාගෙයි මගෙයි මේ බැදිම අද ඊයේම ඉදන් ඇති වුන එකක් නෙවේ මගේ සුදු නෝනා..
මේ මුලු සංසාරේ පුරා පතාගෙන ආව ආදරයක් විම මගේ සුදු නෝනා...
හැමදාම හැම මොහොතකම මගේ රත්තරනේ ඔයාට මම ආදරෙයි...
ඒක මුලු සංසාරේටමයි...
 

 ( ආදර හිතුවක්කාර සඳූ  )
 
*:::* යාළුවන්ටත් බලන්න ශෙයාර් කරමුද ?? Like✔Comment ✔Tag ✔Share ...
යන ගමනන් අපේ පේජ් එකට ලයික් එකකුත් දාලම යමු මෙතනින් ...
https://www.facebook.com/sihinaissawwa


.................... නුබ වෙනුවෙන් මම 1  .......................


“අම්මා”
“මොකද දරුවෝ කැ ගහන්නේ ... ලෑස්ති වෙන්න ඉක්මනට”
“මගේ සුදු කමිසේ කොහෙද”
“අල්මාරියේ බලන්න .. අනේ මේ දරුවා නම් ..”
විසල් නිවසක් වූ ඒ “සතුදය” තනි මහල් පාය තුල උක්ත දෙබස උස් හඩින් සිදු වෙමින් තිබුණි... මනරම් වෙල් යායකින් වටවූ සුන්දර වටපිටාවක තනිව පිහිටි එම නිවස ගම මැද්දෑවට යන ගුරු පාරට මුහුණලා පිහිටියේය ... පාසල් යන්නට ලක ලෑස්ති වෙමින් සිටි දාහත් හැවිරිදි කොලු ගැටයෙකු එම නිවසේ උක්ත දෙබස සිදු වූ කාමරයේ ලහි ලහියේ සුදානම් වෙමින් සිටියේය.
“පුතා .. මේ බත් ටික කන්න”
“පරක්කු වෙලා අම්මා ... කන්න වෙලා නැහැ”
“මොකක්ද හදිස්සිය .. තව වෙලා තියෙනවා..”
“අනේ අම්මා කවන්නකෝ”
“අනේ මේ නාකි හුරතලේ ... කෝ කෝ කට අරින්න”
“මගේ සුදු අම්මා”
තරුණයා තම මවට තුරුල් වෙමින් බත් පිගාන දෙස බැලුවාය ... මවගේ අතින් අනා කවන ලද බත් ටික උගුරට දෙකට ගිල දමා .. දෙදන බිම ඔබා මවට වැන්දාය ...
“තෙරුවන් සරණයි මගේ කොල්ලට”
“අම්මා තාත්තා කෝ”
“ඉස්සරහ මම දැක්කා පොතක් බලනවා”
“මම යනවා අම්මේ”
පොත් දෙක තුරුලට ගත් ඔහු තම පියා වාඩි වී සිටි තැනට හෙමින් සීරුවේ ගියාය.
“තාත්තේ .. මම ගිහින් එන්නම්”
“තෙරුවන් සරණයි මගේ පුතාට” පියා හිස අත ගා ආශීර්වාද කාලය. තම මව දෙස බැලු හෙතෙම ඉක්මන් ගමනින් පියවර තබමින් ගුරු පාර දිගේ නොපෙනී ගියාය...
හේ නමින් නෙත්සර සදරුවන් විය. සුන්දර වෙල් යායකින් වටවූ රන්දෙනිවෙල නම් ගම්මානයේ යමක් කමක් ඇති පවුලක එකම දරුවා වී ඉපිද තම සුන්දර බාල කාලය ගෙවා දමා දැන් හිරිමල් යොවුන් වියට පා තබා සිටි. ඇලේ දොලේ .. කමතේ .. ගමේ පින්කමක් .. මගුලක් ... දහම් පාසලේ සියලු තැනදීම ඔහුට ලැබුනේ නොමද හිතවත් කමකි. 12 වන වසරේ ඉගෙනුම ලැබූවත දහම් පාසලේ ආචාර්ය වරයෙකු වන්නට තරම් හෙතෙම වාසනාවන්ත විය.
ගුරු පාර දිගේ ඉක්මන් ගමනින් ගිය ඔහු එක නිවසකට හැරෙන පාරක් අද්දර බලා සිටියේය. ටික වෙලාවකින් සුදෝ සුදු වතින් සැරසුන පාසල් යුවතියක් තම මවගේ දෙපා වැද අවසර ගෙන හිමි හෙමින් ඔහු අසලට පැමිණියාය. නෙත්සර උස් හඩින් දැරියගේ ගෙතුළ උන් කාන්තාව ඇමතුවාය
“අපි යනවා නැන්දේ”
“තෙරුවන් සරණයි පුතාලට”
නෙත්සර තරුණිය දෙස බලා මදහසක් පෑවාය. “යමු” කි නෙත්සර ඇය සමග පාසල වෙත යාමට පිටත් විය. ඇ නමින් නවත්මා මන්දාකිනි විය.

සුළග ලියයි ..... 
පුංචි දෙයටත් හිත රිදෙන්න‍ේ ආදරේට...
මගේ පුංචි දේටත් ඔයාට මහ වෙනසක් වගේ දැනෙන්නේ ඔයා මට තියන අසිමිත ආදරේ නිසා මම දන්නවා මගේ රත්තරනේ..
ඒ වගේම මටත් ඔයාව ඒ තරම්ම ඊටත් වඩා මට දැනෙනවා මගේ රත්තරනේ..
ඒ අපේ ආදරේ සංසාරගත ආදරයක් නිසා මගේ රත්තරනේ...
මම මගේ සුදු නෝනාට සංසාරේ පුරාවට ගොඩාක් ආදරෙයි මගේ සුදු නෝනා...
මම දන්නවා ඔයත් මට ඒ වගේම ආදරෙයි කියල මගේ සුදු නෝනා..
අපි දෙන්නාගේ ආදරේ සදාකාලිකයි....සංසාරගතයි...
ගොඩාක් ආදරෙයි මගේ සුදු මැණික..



( ආදර හිතුවක්කාර සඳූ  )


*:::* යාළුවන්ටත් බලන්න ශෙයාර් කරමුද ?? Like✔Comment ✔Tag ✔Share ...
යන ගමනන් අපේ FB පේජ් එකට ලයික් එකකුත් දාලම යමු මෙතනින් ...
https://www.facebook.com/sihinaissawwa

Thursday, May 22, 2014

ජිවිතේට ලැබුණ අනර්ඝම වස්තුව ඔයා
මගේ රත්තරනේ..
ඒ ආදරණිය වස්තුවට මම මගේ ඇස් දෙක වගේ ආදරෙයි
මගේ රත්තරනේ...
ඒ ආදරේ මහ සාගරේ වගේ..මහ සයුර වගේ...
මගේ රත්තරනේ..
ගොඩාක් ආදරෙයි
මගේ රත්තරනේ...


( ආදර හිතුවක්කාර සඳූ  )