Friday, May 23, 2014


" මේ පුංචි මගේ හිතට හුස්මක් තියා...
හිත ඇතුලේ ඔබ ඉන්න ගැස්මක් වෙලා...
විකසිතව දලුලන්න පෙම් ප්‍රාර්ථනා...
ඇයි තාම ඔබ නාවේ මගේ වෙලා..
මේ පුංචි මගේ හිතට හුස්මක් තියා... "

මම මගේ රත්තරනේ මම ඔයාට ගොඩාක් ආදරෙයි මගේ සුදු නෝනා..
මේ හිත ආය කාටවත් දෙන්න මට බෑ මගේ රත්තරනේ..
මම දන්නවා ඔයාටත් මට දැනෙන මේ හැගිම මේ වගේ දැනෙනවා කියල..
ඒ වෙන කිසිම දෙයක් නිසා නෙවේ මගේ සුදු නෝනා..
ඔයාගෙයි මගෙයි මේ බැදිම අද ඊයේම ඉදන් ඇති වුන එකක් නෙවේ මගේ සුදු නෝනා..
මේ මුලු සංසාරේ පුරා පතාගෙන ආව ආදරයක් විම මගේ සුදු නෝනා...
හැමදාම හැම මොහොතකම මගේ රත්තරනේ ඔයාට මම ආදරෙයි...
ඒක මුලු සංසාරේටමයි...
 

 ( ආදර හිතුවක්කාර සඳූ  )
 
*:::* යාළුවන්ටත් බලන්න ශෙයාර් කරමුද ?? Like✔Comment ✔Tag ✔Share ...
යන ගමනන් අපේ පේජ් එකට ලයික් එකකුත් දාලම යමු මෙතනින් ...
https://www.facebook.com/sihinaissawwa

No comments:

Post a Comment